හැඳින්වීම
රාජ්ය අංශය තුළ දූෂණය මැඩලීමේ ක්රියාවලියේ ප්රධාන මුල පිරීමක් ලෙස රාජ්ය අංශය පුරා විනිවිද භාවය, වග වීම සහ සුපිළිපන්න භාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර රජයේ සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායි ලෙස සැපයීම සඳහා සියලුම රජයේ ආයතන තුළ අභ්යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit - IAU) පිහිටුවීමට තීරණය කර ඇත.
සම්බන්ධතා තොරතුරු
විද්යුත් තැපෑල
iaunitncp@gmail.com
දුරකථන
025 222 2736
ෆැක්ස්
025 222 4914
ප්රධාන නිලධාරීන්
ඒකක ප්රධානි
ආර්. එම්. ඩී. පී. පුෂ්ප කුමාරි මිය.
ලේකම්, පළාත් සෞඛ්ය අමාත්යාංශය
දුරකථන: 025 2222175
විෂය නිලධාරි
එච්. ජී. ටී. එච්. අනුරාධා මිය
සංවර්ධන නිලධාරි
දුරකථන: 025 2222736